සින්නක්කරේට
ලියා ගන්න
හිටපු හිත
එයාගෙ අම්මයි තාත්තායි
තෑගි ඔප්පුවකින්
වෙන කෙනෙකුට
පවරලා….
මුද්දර ගාස්තුත්
බරටම ගෙව්වලු……
දැන් එයාට ඒ ඉඩම
එපා වෙලා…..
ආයෙමත් කලින්
ඉඩම ගන්න ඇවිත්
ඒත් දැන් පරක්කු වැඩියි
කවුරුත්ම ගත්තෙ
නැති ඒ ඉඩම
අනූ නව අවුරුද්දකට
බදු දීලා
👍
LikeLike