“පාස් උනොත් ලකී
ෆේල් උනොත් ජුකී”
එදා
එක පන්තියේ ඉඳන්
බත් පත් දෙකට බෙදන්
එකට හිටිය අපි….
අද
ඔයා එකවුන්ටන්ට්
මිස් වෙලා
මම “ගාමන්ට්
කෑල්ල” වෙලා
ජුකී මැෂිමට
අත හුරු වුනාට
පාඩම් පොතට
තිත තිබ්බට
මේ වෑයම
හිඟා නොකා
ජීවත් වෙන්න මිසක
රජ වෙන්න නොවේ…
-හෙඩිම උපුටා ගන්නා ලදී-
තමන්ට හමු වුනු හැම සන්නාලියෙකුටම කාරැණික වූ ඔබේ මහත්මා ගුණයට සැබැවින්ම ආඩම්බරයි සර්..
LikeLike
❤️🖤
LikeLike