අම්මේ…..
තාත්තේ…….
පිං සිද්ධ වෙනවා
ඔය දෙන්නටම
කොන්ද කෙලින්
තියන් වැඩ කරන්න
ඉගෙන්නුවාට
ඊටත් වඩා වැඩියෙන්
පිං
එක එක
හාල්පාරු
දේශපාලකයන්ට
කඩේ නොයන
නීච වහලෙක්
නොකලාට
අම්මේ…..
තාත්තේ…….
පිං සිද්ධ වෙනවා
ඔය දෙන්නටම
කොන්ද කෙලින්
තියන් වැඩ කරන්න
ඉගෙන්නුවාට
ඊටත් වඩා වැඩියෙන්
පිං
එක එක
හාල්පාරු
දේශපාලකයන්ට
කඩේ නොයන
නීච වහලෙක්
නොකලාට
👍
LikeLike
🖤
LikeLike