බඹරුන්ට ඕන උනේ
පැණි විතරයි
මලට ඕන උනේ
ආදරය විතරයි
අන්තිමට
දුක ඉතුරු උනේ
මලට විතරයි
ඒ වගේම තව
මල් හොයල
බඹරා ගියා
ඈතට යන
බඹර දිහා
මල දුකෙන්
බලන් හිටියා
ඉස්සර ඉඳන්
මල බලාගත්තු
ගහ විතරක්
හයියක් වෙලා
මල ළඟ
ඉතුරු උනා
බඹරුන්ට ඕන උනේ
පැණි විතරයි
මලට ඕන උනේ
ආදරය විතරයි
අන්තිමට
දුක ඉතුරු උනේ
මලට විතරයි
ඒ වගේම තව
මල් හොයල
බඹරා ගියා
ඈතට යන
බඹර දිහා
මල දුකෙන්
බලන් හිටියා
ඉස්සර ඉඳන්
මල බලාගත්තු
ගහ විතරක්
හයියක් වෙලා
මල ළඟ
ඉතුරු උනා
අවැසි කල
නොමැති කල….
පසු කලෙක
ලැබී පලක් නැත….
.
.
.
.
.
.
වැසි
LikeLike