බ්ලොග් එක එක්ස්පයර් වුනා…..

  1. ඇයි සර් දැන් අලුතෙන් මුකුත් ලියන්නේ නැත්තේ….ගොඩ දවසකින් අලුත් කතාවක් දැක්කේ නැ….ආයේ ලියන්න පටන් ගන්නකො
  2. මචන් මම උබේ බ්ලොග් එක ළගදි කියෙව්වා…එක මරු… දිගටම ලියපන්..ඕව කියවල කාගේ හරි ඔලුව හැදෙනවානම්, හිතන විදිය වෙනස් වෙනවනම් එකත් ලොකු දෙයක්…
  3. සර්ගේ බ්ලොග් එක වැඩ කරන්නේ නෑ…මොකක්ද වෙලා තියෙන්නේ??
  4. සර් අලුතෙන් ලියපු මොනවහරි තියෙනවනම් එවන්නකො

මේ වගේ මැසේජස් ටිකක් ආපු නිසා මට හිතුන ආයේ ලියන්න ගන්න…ජීවිතේ ආපු ප්‍රශ්න එක්ක ආයේ ලියන්න වෙන එකක් නෑ කියලා හිතා ගත්තට මම ලියන ඒවා දෙන්නෙක් තුන් දෙනෙක් හරි කියවන නිසා ආයේ පටන් ගන්නවා….කොහොමත් මටත් අලුත් පටන් ගන්න ඕන ජීවිතේ….

ලියන්නම් මම දිගටම…..ඔලුවේ හිර වෙලා තියන හැම දේම ලියන්නම්…..

කැමති ටොපික් එකක් තියෙනවනම් එකත් කොමෙන්ට් කරන්න

කාගේ හරි කතාවක් බෙදා ගන්න ඕන කියල හිතෙනවනම් මට කියන්න මම ලියන්නම්….අපිට ජීවිතේට ආදර්ශ ගන්න ස්ටීව් ජොබ්ස්ල, බිල් ගෙට්ස්ල ඕන නෑ….අපිව ගොඩ දාන්න කට්ට කාපු අම්මගෙන් තාත්තාගෙන් ගන්න ආදර්ශ ගොඩක් තියෙනව…

ලියන්න කියලා ආයේ මාව උනන්දු කරපු හැමෝටම ඉස්තුතීයි…. ❤ ❤

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

5 thoughts on “බ්ලොග් එක එක්ස්පයර් වුනා…..”

  1. දිගටම ලියමු සර්. අදහස් කීපයක් තියෙනව. ට්‍රයි කරමු

    Like

  2. Thank you sir for keeping this blog alive and writing again.you have wrote honest thoughts without suger coating,its interesting and i like to read them again and again.good luck sir!

    Like

  3. ලියමු සර් අනිවාරෙන්ම.
    ජීවිත අත්දැකීම් ලියන්න සර්. ඒවා ගොඩක් වටීවි❤👌

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s