
සරල රේඛාවකින් යා කරපු
අපේ හිත් දෙකට
උඩින් තව එකෙක් සමාන්තර
රේඛාවක් ඇඳලා
අම්මලා කියනවා
ඒ රේඛාව හොඳයිලු
තව ඡේදන රේඛාවකුත්
ගහලා පෙන්නනවා
අනුරූප කෝණ සමානයිලු
ඒකාන්තර කෝණත් සමානයිලු
අපරාදෙ…..
සරල රේඛාව
සරල වැඩි වුනා
මට තිබුනේ
උඹව වට කරලා
රවුමක් අඳින්න
සරල රේඛාවකින් යා කරපු
අපේ හිත් දෙකට
උඩින් තව එකෙක් සමාන්තර
රේඛාවක් ඇඳලා
අම්මලා කියනවා
ඒ රේඛාව හොඳයිලු
තව ඡේදන රේඛාවකුත්
ගහලා පෙන්නනවා
අනුරූප කෝණ සමානයිලු
ඒකාන්තර කෝණත් සමානයිලු
අපරාදෙ…..
සරල රේඛාව
සරල වැඩි වුනා
මට තිබුනේ
උඹව වට කරලා
රවුමක් අඳින්න
Woow sir what a headshot
LikeLike
Hats off
LikeLike