හිතේ එකම
එක තැනක
ගුලි වෙලා
හිරවෙලා
රිදුම් දෙමින්
පැසවන
උඹේ මතකය
මටත් පුළුවන් නම්
කම්පියුටරේට වගේ
ඔක්කොම ඩිලීට්
කරලා දාලා
ඉස්සරහට යන්න
අදත් මම
හිතේ සැහැල්ලුවෙන්
උබටත් වඩා
අඩි දහයක් ඉස්සරහින්
හිතේ එකම
එක තැනක
ගුලි වෙලා
හිරවෙලා
රිදුම් දෙමින්
පැසවන
උඹේ මතකය
මටත් පුළුවන් නම්
කම්පියුටරේට වගේ
ඔක්කොම ඩිලීට්
කරලා දාලා
ඉස්සරහට යන්න
අදත් මම
හිතේ සැහැල්ලුවෙන්
උබටත් වඩා
අඩි දහයක් ඉස්සරහින්