ඉරත් පදිරි

පෘතුවිය
කොච්චර වටේ ගිහින් ආවත්
එක විදියට ආදරේ කරන්න
ඉරට පුළුවන් උනාට
මම ඉර නෙවෙයි
හැමදේම දරා ගන්න………….
මට බෑ හඳට එලිය දෙන්න
මට බෑ ලෝකෙම එලිය කරන්න
හැබැයි උබට
පුළුවන් නම් මම ළගින්
විතරක් ඉන්න
මට විතරක්
ආදරේ කරන්න……..
උබේ ආදරේට
ඉර ඉස්සරහා
පිච්චිලා දැවිලා
දූවිල්ලක් උනත්
වෙන්න මම සූදානම්

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s