සරසවියේ හමුවෙලා
හමුවෙලා එක් වෙලා
එක් තැනක ලියවෙලා
හිත් අතරේ හැංගිලා
දුක් වෙලා වෙන් වෙලා…….
ආදරෙ නිමවෙලා
බොල් අහසේ මුසුවෙලා
හන්තානේ හැංගිලා
කඳුළු වැහි ඇදහෙලා
මහවැලියේ දියවෙලා
ඈතටම පාවෙලා
මහ මුහුදේ මියදුනා……
සරසවියේ හමුවෙලා
හමුවෙලා එක් වෙලා
එක් තැනක ලියවෙලා
හිත් අතරේ හැංගිලා
දුක් වෙලා වෙන් වෙලා…….
ආදරෙ නිමවෙලා
බොල් අහසේ මුසුවෙලා
හන්තානේ හැංගිලා
කඳුළු වැහි ඇදහෙලා
මහවැලියේ දියවෙලා
ඈතටම පාවෙලා
මහ මුහුදේ මියදුනා……