ලියවෙන්න ඕන කාලෙදි
නොලියවුනු කවි
නොලියවුනු එකමයි හොඳ……
ලැබෙන්න ඕන කාලෙදි
නොලැබුණ ආදරේ
නොලැබුණ එකමයි හොඳ……
ළඟ නවතින්න ඕන කාලෙදි
නැවතුනේ නැති හිත්
නැවතුනේ නැති එකමයි හොඳ…….
විඳින්න ඕන කාලෙදි
විඳින්න දෙන්නෙ නැතුව
විඳවන්න උනු එක තමා නරක……
ලියවෙන්න ඕන කාලෙදි
නොලියවුනු කවි
නොලියවුනු එකමයි හොඳ……
ලැබෙන්න ඕන කාලෙදි
නොලැබුණ ආදරේ
නොලැබුණ එකමයි හොඳ……
ළඟ නවතින්න ඕන කාලෙදි
නැවතුනේ නැති හිත්
නැවතුනේ නැති එකමයි හොඳ…….
විඳින්න ඕන කාලෙදි
විඳින්න දෙන්නෙ නැතුව
විඳවන්න උනු එක තමා නරක……