
පිපෙන්නට පින නැති
පීදෙන්නට ඉඩ නැති
ලියලන්නට දළු නැති
මල් නම් කෙතෙක් ඇති
පිපුනත් පේන්නැති
පීදුනත් සුවඳ නැති
ලියලුනත් දන්නේ නැති
තවත් මල් බොහොම ඇති
දෙන්නම හඬන්ඇති
කඳුළු කැට වැටෙන්නැති
කාටවත් පේන්නැති
රහසේ මිය යන්න ඇති
පිපෙන්නට පින නැති
පීදෙන්නට ඉඩ නැති
ලියලන්නට දළු නැති
මල් නම් කෙතෙක් ඇති
පිපුනත් පේන්නැති
පීදුනත් සුවඳ නැති
ලියලුනත් දන්නේ නැති
තවත් මල් බොහොම ඇති
දෙන්නම හඬන්ඇති
කඳුළු කැට වැටෙන්නැති
කාටවත් පේන්නැති
රහසේ මිය යන්න ඇති