Gimme hope Sri Lanka

Gimme hope Joanna, ඕනම DJ එකක වගේ අපට ඇහෙන සිංදුවක්. ලස්සන පට්ට නැටවෙන බීට් එකක් තියෙන නිසා අපි ආස සිංදුවක්. Hope Joanna කිව්වම නිකන් හිතෙන්නෙ Joanna කියල කෙල්ලෙක් ගැන කියන සිංදුවක් කියල..ඒක වැරදියි!!!

මේකෙන් ඇත්තටම කියවෙන්නෙ දකුණු අප්‍රිකාවෙ වර්ණ භේදයට විරුද්ධව රටේ මිනිස්සුන්ට තිබුණ පීඩනයයි ඔවුන් අරගලය පටන් ගත්ත හැටියි.. දකුණු අප්‍රිකාවෙ තිබුබෙ Apartheid කියල ක්‍රමයක්.මේකෙන් ඇත්තටම උනේ ස්ව්දේශික දකුණු අප්‍රිකානුවන්ට ලොකු අසාධාරණයක්..එයාලගෙම රටේ එයාලා වහල්ලු කරලා ඔවුන්ව මර්දනය කරලා සුදු ජාතිකයින් ඔවුන්ව පාලනය කළා…මේ අරගලය මෙහෙයවන්නෙ එන්නෙ නෙල්සන් මැන්ඩෙලා (සමහරු එයාට බැන්නත් මගේ පෞද්ගලික මතය, ඔහු හොඳ නායකයෙක්. මගේ මතය වැරදි වෙන්නත් පුලුවන්)

මේ සින්දුවෙ Joanna කියලා අදහස් කරන්නෙ Johannesburg නගරය ගැන. සිංදුවේ සම්පූර්ණ වචන ටික මේ පෝස්ට් එකේ යටින් බලන්න පුලුවන්…මේ මුලු සිංදුවේම වචන අපිට ගැලපෙන්නෙ නැති උනාට…සමහර ඒවා තියෙනවා අපි දැන් මූණ දීලා තියන අර්බුදයට හොඳට ගැලපෙන..මම ඒ ගැලපෙන් තැන් ටික විතරක් ගන්නම්.

She makes a few of her people happy oh
She don’t care about the rest at all

She කියලා කියන්නෙ පාලකයො කියල හිතන්න. ළඟ ඉන්න අය සතුටු කලාට අනෙක් මහ ජනතාව ගැන උන්ට කිසි ගාණක් නෑ

I hear she make all the golden money
To buy new weapons any shape of guns
අපි මේක පොඩ්ඩක් අපිට ඕන විදියට නිර්වනය කරගමු. රටේ මුලු ආදායම උන් උන්ට ඕන විදියට වියදම් කරනවා…රටේ අහිංසක මිනිස්සු ගැන පොඩ්ඩක්වත්  හිතන්නෙ නැතුව. උන් කැමති දේවල් අපේ සල්ලි වලින් කරනවා

She doesn’t care if the fun and games she play
Is dangerous  to everyone
උන් මේ කරන සෙල්ලම්වලින් කරන ගොං වැඩවලින් රටට කොච්චර හානියක් උනත් උන්ට ගාණක් නෑ.උන්ගෙ ආතල් එක උන් ගන්නවා

She’s got supporters in high up places
Who turn their heads to the city sun
Jo’anna give them the fancy money
Oh to tempt anyone who’d come
හැම ලොකු පුටුවකටම උන්ගෙ අඳුරන එවුන් දාගෙන කරන හැම බලු වැඩක්ම උන් අනුමත කරනවා..එතන කව්රු හරි විරුද්ද වෙන්න හැදුවොත් තියෙන සල්ලිවලින් බිලී බාගන්නත් පගාව දෙන්නත් හොඳට දන්නවා

She even knows how to swing opinion
In every magazine and the journals
For every bad move that this Jo’anna makes
They got a good explanation
ජනමාධ්‍ය වල මතය වෙනස් කරන්නත් උන් හොඳට දන්නවා…මොන දහජරා බලු වැඩක් කළත් ඒක ලස්සනට සාධාරණීකරණය කරන්න පුලුවන් සෙට් එකක් උන් ගාව ඉන්නවා..ඒ සෙට් එක ලස්සනට රෙදි ටික හෝදලා දෙනවා…

Together say that the freedom fighters
Will overcome the very strong
I wanna know if you’re blind Jo’anna
If you wanna hear the sound of drums
මේකෙ නියම අරුතක් තියෙනවා…
නිදහස වෙනුවෙන් සටන් කරන මේ හැමදෙනාම එකතු වෙලා කොහොමහරි නිදහස ලැබෙනකම් සටන් කරාවි. පාලකයො බීරි වෙලා අන්ධ වෙලා ළාදුරු හැදිලා වගේ හිටියට මේ තරුණ පිබිදීම ළඟදීම ලොකු වෙනසක් කරාවි හොඳ අනාගතයක් වෙනුවෙන්!!

Can’t you see that the tide is turning
Oh don’t make me wait till the morning come!!!!
පොඩියට පටන් ගත්ත මේ අරගලේ දැන් කොච්චර ලොකු වෙලාද!!! මේ රැල්ල දැන් කරන දේ බලමු අපි!!

Gimme hope Sri Lanka
අරගලයට ජය!!!!!!!!!!

සම්පූර්ණ සිංදුව

Well Jo’anna she runs a country
She runs in Durban and the Transvaal
She makes a few of her people happy oh
She don’t care about the rest at all
She’s got a system they call apartheid
It keeps a brother in subjection
But maybe pressure will make Jo’anna see
How everybody could live as one

Gimme hope Jo’anna
Hope Jo’anna
Gimme hope Jo’anna
‘Fore the morning come
Gimme hope Jo’anna
Hope Jo’anna
Hope before the morning come
I hear she make all the golden money
To buy new weapons any shape of guns
While every mother in black Soweto fears
The killing of another son
Sneakin’ across all the neighbours’ borders
Now and again having little fun
She doesn’t care if the fun and games she play
Is dang’rous to ev’ryone

Gimme hope Jo’anna
Hope Jo’anna
Gimme hope Jo’anna
‘Fore the morning come
Gimme hope Jo’anna
Hope Jo’anna
Hope before the morning come

She’s got supporters in high up places
Who turn their heads to the city sun
Jo’anna give them the fancy money
Oh to tempt anyone who’d come
She even knows how to swing opinion
In every magazine and the journals
For every bad move that this Jo’anna makes
They got a good explanation

Gimme hope Jo’anna
Hope Jo’anna
Gimme hope Jo’anna
‘Fore the morning come
Gimme hope Jo’anna
Hope Jo’anna
Hope before the morning come

Even the preacher who works for Jesus
The Archbishop who’s a peaceful man
Together say that the freedom fighters
Will overcome the very strong
I wanna know if you’re blind Jo’anna
If you wanna hear the sound of drums
Can’t you see that the tide is turning
Oh don’t make me wait till the morning come
Gimme hope Jo’anna
Hope Jo’anna
Gimme hope Jo’anna
‘Fore the morning come
Gimme hope Jo’anna

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s