වතුරට ඕට්‍ටු වෙන ජීවත සින්න වෙන ගෙදර ණය බරින් බේරන්න බෑ මේ සොච්චමෙන් කඳුලු කැට වතුරටම වපුරමින් ගැට ගසමි ජීවිතය යන්තමින් Share this:TwitterFacebookLike this:Like Loading... Related Published by suran123 MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA View all posts by suran123